අකිලගේ පළමු පෙම අන්සතු වෙයි.

 

ජැක්සන් ඇන්තනී යනු කලින් කලට සිනමාවේ මෙන්ම දේශපාලන ලෝකයේද පුවත් මවන්නෙකු හැටියට ප්‍රසිද්දියක් උසුලයි.

තාත්තා මෙන්ම වැඩිමල් පුතාත් දැන් පුවත් මවන්නෙකු බවට පත්ව ඇත.

අකිල ධනුද්ධර සමඟ පෙම් හබයක් ඇති බවට පසුගිය දිනවල රාවයක් පැතිර ගිය ජනප්‍රිය  නිරූපණ ශිල්පිනියක් වූ අමන්දා සිල්වා ඊයේ (28) කොළඹ ගලධාරි හෝටලයේදී යුග දිවියට පා තැබුවා.

ඇමෙරිකාවේ පදිංචි වේ සිටින බ්‍රයන් පෙරේරා නමැති එහි සමාජ ජාලා විශේෂඥයෙකු සමග අමන්දා විවාහ වේ තිබෙන්නේ.

 

 

(Visited 24 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප