අධිකරණයට අපහාස කල රන්ජන්ට විරෝධය!

මෙරට විනිසුරුවරුන් සහ නීතීඥයින් අති බහුතරයක් දූෂිතයයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුපක්ෂ සහ විපක්ෂ දේශපාලනඥයින් අදත් අදහස් පළ කළහ.

ඔවුන් සඳහන් කළේ නියෝජ්‍ය අමාත්‍යවරයා නීතිය සහ මහා සංඝරත්නය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය තරයේ හෙළා දකින බවයි.

 

(Visited 5 times, 1 visits today)

කාටූන්

ජයාරූප