‘අපිට දැන් ගැලවෙන්න රෙදි නැති නිසාම හොදයි’ – යහපාලන නිර්මාල් රංජිත් දේවසිරි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිළ කාලය අවසන් වන්නේ 2020දී ද, 2021 දී ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සම්බන්ධයෙන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති සහ, වත්මන් යහපාලන රජය බලයට ගෙන ඒම සදහා සුවිශේෂී කාර්යයක නියැළුණු ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පුවත් අඩවියක යොමුවක්ද සමගින් සිය ෆෙස්බුක් ගිණුමේ තබා තිබුණේ මෙවැනි සටහනකි.

‘අපිට දැන් ගැලවෙන්න රෙදි නැති නිසාම හොදයි’

(Visited 2 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප