අම්මරුවෙන් හදපු මාගම්පුර වරාය චීනෙට දෙන්න ලේසියෙන් හදපු ගැසට් නිවේදන සම්මතයි

හම්බන්තොට වරාය චීන – ශ‍්‍රී ලංකා ඒකාබද්ධ සමාගමකට පැවරීමට අදාළ උපාය මාර්ගික සංවර්ධන ව්‍යපෘති ගැසට් නිවේදන 2ක වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.
මේ අතර හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු හෙට නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි.
එමෙන්ම මුල් ගිවිසුමට පරිපුරක ගිවිසුමක් වශයෙන් සකස් කර ඇති කොටස් හිමිකාරීත්ව ගිවිසුමට ද අත්සන් තැබීමට නියමිත බව වාර්තා වේ.
වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබිණි.
(Visited 5 times, 1 visits today)

කාටූන්

ජයාරූප