අවධානම අඩුකරමින් පීඩන අවපාතය ලංකාවෙන් ඈතට…හෙට සිට වැසි අඩුවේ!

දිවයිනට බස්නාහිර දෙසින් අරාබි මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට ලංකාවෙන් ඈත වෙමින් පවතියි.

ඉදිරියේදී  එය සුළි කුණාටුවක් බවට වර්ධනය වෙමින් තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින අතර එබැවින් දිවයින කෙරෙහි එහි බලපෑම හෙට දින සිට ක්‍රමයෙන් අඩුවේයැයි අපේක්ෂා කෙරේ.

කෙසේ වෙතත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(Visited 4 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප