අවශ්‍ය නම් සම්මේලනයට ඇවිත් යන්න -මහින්දට ශ්‍රී.ල.නි.ප යෙන් එවූ ආරාධනාව!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සරයට තමාට ආරාධනා කර ඇත්තේ කැමැත්තකින් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙනියාය ආසන බල මණ්ඩල රැස්වීමට අද එක්වෙමිනි.

මොරවක – ඉලුක්කැටිය ප්‍රදේශයේ පැවැත්වුනු මෙම රැස්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේද එක්ව සිටීම විශේෂත්වයකි.

හිටපු ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ පසුගිය 31 වනදා තමන්ට ආරාධනා පත්‍රය ලැබුණු අතර, සමහර මන්ත්‍රීවරුන්ට එය පළමුවනදා ලැබී ඇති බවයි.

එහෙත් ඇතැම් අයට එම ආරාධනා පත්‍ර ලැබී නොමැති බවද ඔහු එහිදී සඳහන් කළේය. අ

(Visited 8 times, 1 visits today)

කාටූන්

ජයාරූප