අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන නැවතත් රට ගොඩනැගිය යුතුයි!

ආණ්ඩුවට සිය විරෝධය පළ කිරීමට එළඹෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ජනතාව කටයුතු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි..

අනුරාධපුර – ගලෙන්බිදුණුවැව – උල්පත්ගම විහාරස්ථානයේ කොත නිරාවරණය කිරීමේ උත්සවයට අද එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

(Visited 6 times, 1 visits today)

කාටූන්

ජයාරූප