අස්ගිරි පාර්ශවයේ නිවේදනය සුදුසු නෑ-දඹර අමිල හිමි

ඊයේ(21) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ඉෆ්තාර් උත්සවයට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියන් වැඩම කර සිටියහ.
එහිසී දේශනයක් කරමින් උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් ප්‍රමුඛ සංඝ සභාව විසින් නිකුත් කරන ලද නිවේදනය අතිශයින්ම නොකළ යුතු ප්‍රකාශයක් බවයි.
උන්වහන්සේ තවදුරටත් පෙන්වා දෙන්නේ රටේ සංහිඳියාවට බලපෑම් එල්ල කරන පුද්ගලයින් ඇගයීමට ලක් නොකළ යුතු බවයි.

(Visited 26 times, 1 visits today)

කාටූන්

ජයාරූප