අහිතකර නව ප්ලාස්ටික් වර්ගයක් හඳුන්වාදීමේ වෑයමක් !

පොලිතින් භාවිතය තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණයත් සමඟ පරිසරයට අහිතකර නව ප්ලාස්ටික් වර්ගයක් හඳුන්වාදීමට ඇතැම් පිරිස් උත්සාහ දරමින් සිටින බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.

එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා සඳහන් කළේ මෙම නව ප්ලාස්ටික් වර්ගය ජෛව ජීර්ණය නොවන බවයි.

එම නිසා අදාළ ප්ලාස්ටික් වර්ගය හඳුන්වාදීමට අවසර ලබා නොදෙන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව  ද හේමන්ත විතානගේ මහතා සඳහන් කරයි.

(Visited 6 times, 1 visits today)

කාටූන්

ජයාරූප