ආණ්ඩුවට ජනතා ගැටළු විසදීමේ දක්ෂතාවක් නෑ !

වත්මන් ආණ්ඩුවට ජනතා ගැටළු විසදීමට හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනතා විරෝධය හමුවේ ආණ්ඩුව, මැතිවරණ කල්දමමින් සිටින බවයි.

ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

(Visited 13 times, 1 visits today)

කාටූන්

ජයාරූප