ආණ්ඩුව නව ව්‍යවස්ථාව සමත කරගත්තොත් ලක්ෂ ගණනක් ජනතාව පාරට බසියි!

ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට තැත් කළහොත් ලක්ෂ ගණනකින් ජනතාව මහ මඟට බැස එය ව්‍යර්ථ කළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංස හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ අදහස් පළකළේ මාතර පාලටුව ප්‍රදේශයේ  10වනදා පස්වරුවේ පැවති හමුවකදී.

(Visited 5 times, 1 visits today)

කාටූන්

ජයාරූප