ආර්ජන්ටිනාවේ මෙසීට තරග 4 ක් තහනම්

ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසීට ජාත්‍යන්තර තරග 4ක් තහනම් කර තිබෙනවා.
ඔහුට මෙම තරග තහනම පැනවීමට සිදුවී ඇත්තේ චිලී සමග පැවති තරගයේදී තරග තීරකවරයෙකුට
බැන වැදීම හේතුවෙනි.කෙසේ වෙතත් ආර්ජන්ටිනාව එම තරගයේ ජය ලබාගෙන ඇත.
ක්‍රීඩා විචාරකයන් පවසන්නේ ආර්ජන්ටිනා කණ්ඩායම රදා පවතින්නේ මෙසී මතම පමණක් බවය.

(Visited 11 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප