ඇල්ලේ ගුණවංශ හිමියන්ට “චීවරධාරියා“ කීම සම්බන්ධයෙන් කණගාටු වෙන්නේ නෑ !

තමන්ට බෝම්බ ප්‍රහාරය එල්ලූ විට බෝධී පූජා පැවැත්වූ අය තමන් හිරේ ගිය පසු කිරි බත් කෑ බව ෆීල්ඩ් මාර්ෂල් ඇමති සරත් ෆොන්සේකා පවසයි.

ඇල්ලේ ගුණවංශ හිමියන්ට “චීවරධාරියා“ යැයි ඇමතීම සම්බන්ධයෙන් තමන් කණගාටු නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඇමතිවරයා මේ අදහස් පල කලේ කැලණිය වරාගොඩ ප‍්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි

(Visited 5 times, 1 visits today)

කාටූන්

ජයාරූප