ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකා කාණ්ඩයම සහ ඉන්දීය කණ්ඩායම අතර ලබන 16 වනදා ආරම්භවන ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රිකට් ආයතනය විසින් නම් කළ මෙම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

දිනේෂ් චන්දිමාල් මෙහි නායකත්වය දරන අතර අබාධයකට ලක්ව සිට මේ වන විට සුවය ලබා සිටින ඇන්ජලෝ මැතිව්ස් මෙම සංචිතයට එක්කර තිබෙනවා.

දිනේෂ් චන්දිමාල් (නායක)

දිමුත් කරුණරත්න

ධනන්ජය ද සිල්වා, සධීර සමර වික්‍රම,

ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න

රංගන හේරත්

සුරංග ලක්මාල්

දිල්රුවන් පෙරේරා

ලහිරු ගමගේ

ලක්ෂාන් සඳකැන්

විශ්ව ප්‍රනාන්දු

දසුන් ශානක

නිරෝෂන් දික්වැල්ල

රොෂාන් සිල්වා

යන ක්‍රීඩකයින් මෙම සංචිතයට ඇතුළත්.පකිස්ථානය සමඟ පැවති ටෙස්ට් තරඟාවලියට සහභාගී වූ කුසල් මෙන්ඩිස් සහ කෞෂල් සිල්වා මෙම සංචිතයට ඇතුලත් වී නැහැ.

(Visited 3 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප