එක්දින ක්‍රිකට් නායකත්වය තීරණය කරන්නේ හතුරුසිංහත් සමඟ කතා කරලා!

අද (03) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ගෙ පැනයකට පිළිතුරු ලබාදුන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සදහන් කර සිටියේ එක්දින කණ්ඩායමට පත් කරන නව නායකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සමග සාකච්ජා කිරීමෙන් අනතුරුව බවයි.

බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා මුලික සංචිතය මේ දිනවල චන්දික හතුරුසිංහ මහතා යටතේ පුහුණුවීම් සිදුකරනු ලබයි.

(Visited 2 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප