එජාපය බැදුම්කර හොරු ආරක්ෂා කරන කුමන්ත්‍රණයක!!

බැදුම්කර වංචාවෙන් හසුවූ හොරුන් එජාපය විසින් ආරක්ෂා කිරීමේ කූථ උපක්‍රමයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ මොහොමඩ් මුසම්මිල් මහතා පවසා සිටියි.ඔහු දක්වා සිටින්නේ මෙම බැදුම්කර හොරුන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බවයි.

ඔහු මේ අදහස් දක්වා සිටියේ නිදහස් පක්ෂ මූලස්තානයෙදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

 

editor

(Visited 3 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්