‘එළුග තමිල්’ මඩකලපුවේ

2016 වසර තුළ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන බවට ආණ්ඩුව පොරොන්දු වුවත් එය මෙතෙක් ඉටුවී නොමැති බව උතුරු පළාත් මහ ඇමති සී.වී විග්නේශ්වරන් පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ අරමුණින් අද (පෙබ.10) මඩකලපුවේ පැවති ‘එළුග තමිල්’ හෙවත් ‘දෙමළ ජනතාවනි නැගිටිවු’ යන මැයෙන් සංවිධානය කෙරුණ මහජන රැළියක් අමතමිනි.

(Visited 11 times, 1 visits today)

කාටූන්

ජයාරූප