ඒකාබද්ධ විපක්ෂය ජනාධිපති හමුවේ!

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබේ.

ඊයේ පස්වරුවේ මෙම හමුව සිදුවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

මේ සඳහා  දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සමඟ ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, ජයන්ත සමරවීර යන මන්ත්‍රීවරුන් සහ හිටපු අමාත්‍ය තිස්ස විතාරණ මහතා ද සහභාගී වී තිබේ.

(Visited 7 times, 1 visits today)

කාටූන්

ජයාරූප