ඒකාබද්ධ සියලු දේශපාලන පක්ෂ පොහොට්ටුව ලකුණ යටතට!!!

ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (03) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්විය.

මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා පවසා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පොහොට්ටුව ලකුණ යටතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ වැදීමට තීරණය කර ඇති බවයි.

මහ කන්නයට පොහොර ලබා දීමට වත් අපොහොසත්වී ඇති ආණ්ඩුව මේ කාලපරිච්ඡේදයේ අසාර්ථකම ආණ්ඩුව බවට ඔප්පු කර ඇති බවත් දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

(Visited 6 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප