ඕස්ට්‍රේලියාවේ අගමැතිගෙන් අපේ අගමැතිට ඉගෙනගන්න පාඩමක්

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාට එරට පොලිසිය මගින් දඩ  නියම කර තිබෙනවා. ඒ  ජීවිතාරක්ෂක කබායක් පැළදීමෙන් තොරව සිඩ්නි වරයා ආසන්නයේ කුඩා යාත්‍රාවක් පැදීම නිසයි. අග්‍රාමාත්‍යවරයා ජීවිතාරක්ෂක කබායක් පැළදීමෙන් තොරව ගමන් ගන්නා ආකාරය එරට වැසියෙක් විසින් ඡායාරුප ගත කර පොලිසියට ලබා දී තිබෙනවා.ඒ අනුව අග්‍රාමාත්‍ය වරයා එම වරද පිළිගෙන එම දඩය ගෙවා තිබෙනවා. ඔහු මාධ්‍යට පවසා ඇත්තේ ඉතා කෙටි දුරකට බෝට්ටුව ධාවනය කල නිසා ජීවිතාරක්ෂක කබායක අවශ්‍යතාවය එතරම් නොදැනුන බවය. නමුත් තමා වරදක් කල බව පිළිගන්නා බව  ඔහු පවසයි.

(Visited 6 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප