ක්‍රිකට් වැඩියෙන්ම පරිහානියට පත්වූයේ වත්මන් ආණ්ඩුව යටතේයි!

ක්‍රිකට් ක්‍රීඩාව වැඩියෙන්ම පරිහානියට පත්වූයේ වත්මන් ආණ්ඩුව තුළදී බව අර්ජුන රණතුංග අමාත්‍යවරයා පවසයි.
ඔහු පවසන්නේ නුසුදුසු පුද්ගලයින් ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනය හා සම්බන්ධ වීම ඊට හේතුව බවයි.
මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අර්ජුන රණතුංග අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
(Visited 9 times, 1 visits today)

කාටූන්

ජයාරූප