කොමදෝරු දසනායක යළි රිමාන්ඩ්!

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාළ නඩුව අද(09) කැඳවූ අවස්ථාවේදී ඔහු 20 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර ඇත.

(Visited 5 times, 1 visits today)

කාටූන්

ජයාරූප