කොමිසමේ වාර්තාවක් රවී අතට පත්වෙයි.

මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව තමන් වෙත ලැබුණු බව හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රවී කරුණානායක කියා සිටියේය.

කොළඹ – මට්ටක්කුලිය ප්‍රදේශයේ පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවකට ඊයේ (13)එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හෙතෙම මෙ බව සඳහන්  කළේය.

(Visited 6 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප