කොළබ ඇමෙරිකානු තානාපති කාර්යාලය අක්‍රීය වෙයි.

කොලබ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ කලම්බු සෙන්ටර් මද්‍යස්ථානයේ කටයුතු තාවකාලිකව අත්හිටුව තිබෙනවා.ඒ ඇමෙරිකානු රජය අක්‍රීය වීමේ ප්‍රතිපලයක් ලෙසයි. ඒ අනුව යලි දැනුම් දෙන තෙක් ඒ මද්‍යස්ථානයේ සේවා අක්‍රීය වන බවයි තානාපති කාර්යාලයේ වෙබ් අඩවියේ දැක්වෙන්නේ. කෙසේ වෙතත් තානාපති කාර්යාලය හරහා සිදු කරන පාස්පෝට් සහ වීසා සම්බන්ද කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

(Visited 4 times, 1 visits today)

කාටූන්

ජයාරූප