ඛනිජ තෙල් සේවකයින් මොකටද වරායේ දේපල ගැන වර්ජනය කරන්නේ !!!

වරාය අධිකාරිය සතු දේපළ සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයින් වැඩවර්ජනවල නිරත වීම අනවශ්‍ය ක්‍රියාවක් බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසා සිටියි.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද ගාල්ලේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

 

(Visited 11 times, 1 visits today)

කාටූන්

ජයාරූප