ගංවතුර ඉන්දියාව බිලිගනි..185ක් මරුට!!

දැනට පවතින අධික ගං වතුර හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 185 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ගංවතුරෙන් දැඩි බලපෑමක් එල්ලවී ඇත්තේ ගුජරාට්, ඇසෑම් සහ අරුනාචලම් යන ප්‍රාන්තවලට වන අතර, අවතැන් වූ 36 000ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.ඊයේ දිනයේ මෙහෙයුම්වල නිරත සහන කණ්ඩායම් විසින් ගං වතුරින් මියගොස් සිටි එකම පවුලේ 17 දෙනෙකුගේ මළ සිරුරු සොයාගනු ලැබුවා.

(Visited 22 times, 1 visits today)

කාටූන්

ජයාරූප