ගං වතුරෙන් දිවි අහිමි වූවන්ට පිං පමුණුවයි!

පසුගිය දා ඇති වූ මහා ගැන වතුර කෙදවාචකයෙන් මේ වන විට ලක්ෂ දෙකකට වඩා ජනතාවක් තමුන්ගේ ජීවිත වලින් සදහටම සමුගෙන අවසන්ය.

එම ආපදාවට ලක්වූ ජනයා වෙනුවෙන් පිං අනුමෝදන් කිරිමේ සහ රටට සෙත් පැතීමේ සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනය අද(5) නිදහස් චතුරශ්‍රයේදී ආරම්භ වුනි.
මහානායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය දහස් නමකගේ සහභාගීත්වයෙන් මෙම ධර්ම දේශනාව පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර ඇත.
මෙම පුණ්‍යයෝත්සවය සඳහා මහා සංඝරත්නය පස්වරු 05.00ට පමණ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ සිට දර්ශණිය පෙරහැරකින් නිදහස් චතුරශ්‍රය කරා වැඩමකර විය.

(Visited 48 times, 1 visits today)

කාටූන්

ජයාරූප