ගස් බැන්ද නිසා තමයි ඩෙංගු රෝගය එදා නැවතුනේ ! ජනාධිපතිට අමතක වෙලා විධායක බලතල තියෙනවා කියලා !

හිටපු ඇමති මර්වින් සිල්වා මහතා අද අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි බැහදක රටේ වත්මන් තත්වය පිලිබඳ සාකච්චා කළේය.ඔහු පවසා සිටියේ දැන් රට මෙ යන විදිය හරි නොමැති බවත් ජනාධිපති තුමාට විධායක බලතල පිළිබද අමතක වී ඇති බවත්ය. එමෙන්ම ඔහු හිටපු ජනාධිපතිතුමා රටට කල සේවය පිළිබදව ද මෙහිදී සදහන් කර සිටියේය.

අනතුරුව මල්වතු මහා විහාරයට පැමිණි අමාත්‍යවරයා මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් පවසා සිටියේ පසු ගිය සමයේ ඩෙංගු මර්ධනයට ඔහු පියවර ගත් බවයි

(Visited 9 times, 1 visits today)

කාටූන්

ජයාරූප