ඡන්දයට සති 2කට පෙර ජනපති, හිටපු ජනපති යැවූ ලිපිය ගැන ඩිලාන් කියයි!

ඡන්දයට සති 2කට පෙර ජනපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් ලියු බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, ඊයේ(23) බදුල්ලේ පිහිටි ඌව පළාත් ශ්‍රවණාගාරයේ පවතී රැස්වීමක දී  කියා සිටියේය.

ඔහු චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනිය හා අමාත්‍ය දුමින්ද දිසානායක ගැන මෙන්ම හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ගැන ද විවේචනාත්මකව අදහස් කර සිටියේය.ජනපති, හිටපු ජනපතිට යැවූ ලිපියේ තිබු නම් 6ක් පිළිබදවද දක්වා සිටියේය.

(Visited 12 times, 1 visits today)

කාටූන්

ජයාරූප