ජගත් ජයසූරිය වෙනුවෙන් ආණ්ඩුව පෙනී සිටිය යුතුයි!

හිටපු යුධ හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය මහතා සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවලට එරෙහිව ආණ්ඩුව ක්‍රියාත්මක විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ඔහු පවසන්නේ ත්‍රස්තවාදය නිම කිරිමට දායක වූ රණවිරුවන්ට එරෙහිව එවැනි ක්‍රියාමාර්ග ගැනිම ගැන කණගාටු වන බවයි.

කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

(Visited 10 times, 1 visits today)

කාටූන්

ජයාරූප