ජනතාව හොරු අල්ලන්න හදද්දී ආණ්ඩුව හොරකන් කරන්න හදලා!

දූෂිතයින්ට එරෙහිව දඬුවම් දෙන බව පවසමින් මෙවර මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සිදු කිරීමට ප්‍රධාන පක්ෂ දෙකට කිසිඳු සදාචාරාත්මක අයිතියක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
2015 ජනවාරි 8 වැනිදා නව ආණ්ඩුවක් පත්කර ගනිමින් හොරු ඇල්ලීම සදහා ජනතාව සැලසුම් කරන විට ආණ්ඩුවේ ප්‍රබලයින් හොරකම් සිදු කිරීම සදහා සැලසුම් කළ බව ඔහු කියා සිටියේය.
වලස්මුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීරයා මේ බව සඳහන් කළේය

(Visited 10 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප