ජපානයේ ගිනි කඳු පිපිරී යාමක්!

මධ්‍යම ජපානයේ ගිනි කන්දක් විධාරණය වීමෙන් පසුව ඇති වූ හිම කඳු කඩා වැටීමකින් ජපාන සොල්දාදුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විදෙස් වර්තාවන්හී දැක්වෙන්නේ තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනෙකු බරපතල තත්වයේ පසුවන බවයි. ගිනි කන්ද විධාරණය වීමත් සමඟින් 1KM කට වැඩි වපසරියක් දක්වා ගල් කැබලි විසි වී ගිය බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

මේ අතර ජපානයේ ටෝකියෝ නුවර හිමෙන් වැසී යාමෙන් එරට ගමනාගමනයට ද බාධා එල්ල වී තිබෙනවා.

(Visited 9 times, 1 visits today)

කාටූන්

ජයාරූප