ඩෙංගු මර්දන කාර්ය සාධක බලකාය වහාම කැඳවේ.

ඩෙංගු රෝගය සීග්‍ර ලෙස ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් ඩෙංගු මර්දන කාර්ය සාධන බලකාය වහාම කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇති බව වාර්තා වේ.එම  සම්බන්ධයෙන් සහ එම තත්ත්වය පාලනය කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කිරීම එහි අරමුණ බව සදහන් වේ .මේ  අනුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේදී ඩෙංගු මර්දන කාර්ය සාධක බලකාය එක්ව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

වසරේ ගත වූ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 44,623 දෙනෙකු දිවයිනෙන් හමුවී තිබෙන අතර එහිදී සිදුවූ ඩෙංගු මරණ සංඛ්‍යාව 115ක් බව දැක්වේ

(Visited 52 times, 1 visits today)

කාටූන්

ජයාරූප