තමන් වැඩ නොකර අනුන් කල වැඩවල තමන්ගේ නම දාගන්නා වැඩ බැරි ආණ්ඩුවේ තුන් වන සංවත්සරය..

රාජගිරියේ ගුවන් පාලම සඳහාද සැලසුම් හා මුදල් වෙන් කිරීම මෙන්ම මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ආරම්භ කළේත් තමන්ගේ ආණ්ඩු සමයේ බව මහින්ද රාජපක්ෂ මහතා දක්වා සිටියි.

මහා පරිමානයෙන් විදෙස් ණය ලබාගත්තද එයින් බෝක්කුවක්වත් ඉදිකර නැතැයි යන චෝදනාවෙන් බේරීමට, යහපාලන ආණ්ඩුවේ තුන්වෙනි සංවත්සරයට සමගාමීව මොරගහකන්ද ජලාශයත්, රාජගිරියේ ගුවන් පාලමත් විවෘත කිරීමට යොදාගත්තද, 2005 මහින්ද චින්තනවැඩ පිළිවෙලට අනුව යමින් මොරගහකන්ද ජලාශය ඉදිකිරීමට පටන්ගත්තේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ බවට හිටපු ජනපතිතුමා අදහස් දැක්වුයේ වත්මන් ආණ්ඩුව සිය තුන්වැනි සංවත්සරය සමරන අද දිනයේ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

එම මාධ්‍ය නිවේදනය පහතින්.

හදිසියක් ඇත. ඒවා නොගෙව්වොත් සිදුවන්නේ ලංකාවට ලෝක මූල්‍ය වෙළඳපොලේ දොර වැසී යාමයි.   අන්ත දූෂිත, වැඩබැරි ආණ්ඩුව රටේ මූල්‍ය කළමණාකරනයට කළ මේ විනාශයට විරෝධය පෑමට පෙබරවාරි 10 වෙනිදා ලැබෙන අවස්ථාව උපයෝගී කර ගන්නා මෙන් මම සියලුම ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටිමි.
මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති
(Visited 6 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප