තම පරම්පරාවේ සත පහක්වත් නෑ කියූ අය ජනාධිපති වී අවුරුදු දෙකාමාරෙන් තරු හෝටල් අරිනවා!

තම පරම්පරාවේ සත පහක්වත් නැතැයි කියූ අය ජනාධිපති වී අවුරුදු දෙකාමාරක් වෙද්දී නුවරඑළියේ තරු හෝටල් විවෘත කරන බවත් එලෙස කොටී ගණනක් වියදම් කරන්නේ කෙසේදැයි දූෂණ විරෝධීන් කතා කරන්නේ නැත්තේ මන්තදැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ප‍්‍රශ්න කරයි.

ජන හමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මේ අදහස් පල කරන ලදී.

 

15,658

(Visited 14 times, 1 visits today)

කාටූන්

ජයාරූප