තැපෑලත් වර්ජනයකට මුල පුරන ලකුණු

තැපැල් දෙපාර්තුමේන්තුවේ සේවකයන් හෙට දිවයිනේ ප්‍රධාන නගර සියල්ලේම විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම විරෝධතාවය තැපැල් වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කරනු ලබයි.
දෙපාර්තුමේන්තුවේ බදවාගැනීමේ ක්‍රියාපටිපාටිය විධිමත් කරන ලෙස ඉල්ලා මින් පෙර ඔවුන් කර තිබු ඉල්ලීමට බලධාරීන් විසින් ප්‍රතිචාර නොදැක්වීම මෙම විරෝධතාවයට හේතුව බව එම සංගමය පවසයි.ඔවුන්ගේ ඉල්ලීමට ඉක්මනින් යහපත් ප්‍රතිචාර නොලැබුනොත් ඉදිරියේදී පැවැත්වෙන ඡන්දයේ හිමිකම් පත්‍රිකා බෙදීමේ කටයුතු වලට දැඩි බාධාවක් විය හැකි බව තැපැල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.

(Visited 5 times, 1 visits today)

කාටූන්

ජයාරූප