දුම්රිය අනතුරු වලින් මාස 10 තුල 446 දෙනෙකු ජීවිතක්ෂයට

මෙම වසර තුල දුම්රිය අනතුරු හේතුවෙන් පුද්ගල   මරණ 446 ක් වාර්තා වී   ඇති බව දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න   මහතා පවසයි . එසේම ඊයේ දිනයේ   හුණුපිටිය දුම්රිය හරස් මාර්ගයකදී කන්ටේනරයක් ගැටීමෙන් සිදුවූ අනතුරක්   හා කැලණිය   දෙමටගොඩ මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් ඇතිවූ තත්වය නිසා පාසල් සිසුන් හා රැකියාවන් සඳහා යන මගීන් විශාල පිරිසක් අසීරු තත්වයකට පත්වූ බවද හෙළිවේ

(Visited 8 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප