දුලිප් විජේසේකර නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉවතට!

තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර මහතා වහාම ක‍්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කර තිබේ.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඔහු ඉවත් කිරීමේ ලිපියට අත්සන් තබා ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

විජේසේකර මහතා පසුගිය කාලය තිස්සේම ආණ්ඩුවේ වැඩපිලිවෙල සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් ඉදිරිපත් කල අතර තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බවත අවස්තා කිහිපයදීම කියා සිටියේය.

(Visited 2 times, 1 visits today)

කාටූන්

ජයාරූප