දෙවෙනි ඉනිමේ දෙව්මිගේ පෙම්වතා – ඡායාරූප අන්තර්ජාලයට!!

දෙවෙනි ඉනිම යනු මේ දිනවල ජනප්‍රියත්වයෙන් හිනිපෙත්තටම නැග ඇති අංක එකේ ටෙලි නාටයක්.
එහි ප්‍රධාන භූමිකාවක් වන දෙව්මිගේ චරිතයට පන පොවන නයනතාරා වික්‍රමාරච්චි මෙම දෙවැනි ඉනිම කතාංගය හරහා ඉතාමත් ප්‍රසිද්ධ රසිකාදරය ජයගත් නවක නිලියක්.

පසුගිය දිනවල නයනතාරා සහ ඇයගේ පෙම්වතා ලෙස කියමින් ඡායාරූප කිහිපයක් අන්තර්ජාලට මුදා හැර තිබුනා.

නමුත් මෙම ඡායාරූප සියල්ල දෙව්මි රංගනයෙන් දායකවන නවතම චිත්‍රපටයක් වන “සිනේමා” හි ඡායාරූප එකතුවක්.

“සිනේමා” චිත්‍රපටයෙන් නයනතාරාග් සිනමා රංගන කෞශල්‍ය ඉදිරියේදී දැක ගත හැක.

 

 

(Visited 8 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප