නව ක්‍රිකට් තේරීම් කමිටුව ලගදීම පත්කරයි!

පාකිස්ථානය සමග පැවැත්වෙන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය තෝරා පත්කරගැනීම සඳහා වන තේරීම් කමිටුව නුදුරු දිනකදී පත්කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා සඳහන් කළේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා පාර්ශව රැසක සහභාගීත්වයෙන් සංවිධාන වන වැඩමුළුව අනිද්දා පැවැත්වෙන බවයි.

(Visited 5 times, 1 visits today)

කාටූන්

ජයාරූප