නව ටෙස්ට් උපනායක සුරංග ලක්මාල් සමග එක්වෙන සංචිතය නම් කෙරේ.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ උප නායකත්වයට සුරංග ලක්මාල් පත් කර තිබෙනවා.

බංගලාදේශ් සංචාරයට එක්වෙන ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ උප නායකත්වයට වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් පත් කර තිබෙනවා.

සුරංග ලක්මාල් ටෙස්ට් තරග 42 ට ශ්‍රී ලංකාව වෙනුවෙන්ක සහබාගී වී එහිදී කඩුලු 96ක් ලබා ගෙන තිබෙනවා. දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන ටෙස්ට් සංචිතයට 16 දෙනෙකු නම් කර තිබෙනවා.

දිනේෂ් චන්දිමාල්

සුරංග ලක්මාල්

දිමුත් කරුණාරත්න

දිල්රුවන් පෙරේරා

ඇන්ජලෝ මැතිව්ස්

දුෂ්මන්ත චමීර

දනුෂ්ක ගුණතිලක

ලක්ෂාන් සදකැන්

කුසල් මෙන්ඩිස්

අකිල දනංජය

ධනංජය සිල්වා

ලහිරු ගමගේ

නිරෝෂන් දික්වැල්ල

ලහිරු කුමාර

රොෂේන් සිල්වා

රංගන හේරත්

(Visited 7 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්