නව නායකයා කවුද? තීරණය 9 වැනිදා.

 

ශ්‍රී ලංකා කණ්ඩායමේ සීමිත පන්දු වාර කණ්ඩායම සදහා නව නායකයෙක් ලබන 9 වනදා විට පත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

නායකත්වය සදහා නම් දෙකක් නිර්දේශ වී ඇති බව තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි පවසයි.

ඔහු පවසන්නේ  ඒ සදහා දිනේෂ් චන්දිමාල්ගේ  සහ ඇනජලෝ මැතිව්ස්ගේ නම්  ඒ සදහා යෝජනා වී ඇති බවයි.

මෙම සාකච්චාවට ක්‍රිකට් සභාපති , තේරීම් කමිටු නිලධාරීන්, කණ්ඩායම්අ කළමනාකරු අසංග ගුරුසිංහ සහ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ ඇතුළු ක්‍රිකට් ආයතනයේ ඉහල නිලදාරීන් සහභාගී වී ඇත.

(Visited 4 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප