නව ව්‍යවස්ථාවෙන් රට බෙදනවානම් එයට විරුද්ධ වෙනවා -මහින්ද අමරවීර

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් රට බෙදන තත්ත්වයක් ඇතිවන්නේ නම් ඊට අනිවාර්යයෙන්ම විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ඔහු මේ බව කියා සිටියේ තලවාකැලේ මඩකුඹුර ප්‍රදේශයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

(Visited 3 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප