නව ව්‍යවස්ථාව දැනම ඕනේ නෑ ..අයවැයෙන් පිරිවෙන් අධ්‍යාපනය ගැන කතාවක් වත් නෑ ..

නව ව්‍යවස්ථාවක් කඩිනමින් සම්මත කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව රාමඤ්ඤ මහ නිකායේ මහ නායක අති පූජ්‍ය නාපානේ පේමසිරි හිමි පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ බුදුදහමට වත්මන් ව්‍යවස්ථාවෙන් ඇති ස්ථානය අහිමි කිරීමට අවස්ථාව ලබානොදිය යුතු බවයි.

ජාතික සංවාඳ පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ඊයේ පස්වරුවේ පුජ්‍ය නාපාන පේමසිරි නාහිමියන් බැහැදුටු අවස්ථාවේ දී උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

එමෙන්ම 2018 අයවැයෙන් පිරිවෙන් අධ්‍යාපනය අමතක කර ඇති බවද රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් පැවසුහ

(Visited 4 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප