නිව්යෝක් බෝම්බ ප්‍රහාරකයා බංග්ලාදේශ ජාතිකයෙක්.

නිව්යෝක් නුවර ප්‍රධාන මෑන්හැටන් බස් නැවතුම් පොළට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ 27 හැවිරිදි බංග්ලාදේශ පුද්ගලයෙකු බවට අනාවරණය වී තිබෙනවා.

ඔහු අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු සංක්‍රමණිකයෙකු ලෙස ඇමෙරිකාව වෙත පැමිණි අයෙකු බවට අනාවරණය වී ඇත.

(Visited 6 times, 1 visits today)

කාටූන්

ජයාරූප