ප්‍රභාකරන් සිටියා නම් විද්‍යාගේ ඛේදවාචකය අතිනොවනවා කියූ විජයකලා…එම සැකකරු බේරාගත් ආකාරය!!

වරක් රුපවාහිනි ප්‍රසිද්ධ සංවාදයකට ඉදිරිපත්වෙමින් විජයකලා මැතිනිය ප්‍රකාශ කර සිටියේ විද්‍යා සිසුවිය දුෂණය කර මරා දැමුවා වැනි සිද්ධියක් කොටි නායක ප්‍රභාකරන් සිටියානම් වෙන්නට ඉඩ නොතබන බවයි. එසේ  ප්‍රකාශ කරන ලද ඇය විසින් විද්‍යා දැරියගේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවා බේරාගත් බවට වන පුවතක් පසුගිය දින වාර්තා විය.

යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය දූෂණය කර මරා දැමීමේ සිද්ධියේ ප්‍රදාන සැකකරු වූ ස්වීස් කුමාර් නමැත්තා ගම්වාසින් විසින් අල්ලාගෙන කනුවක බැද සිටියදී කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පැමිණ ඔහු මුදාගෙන ගිය වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් ඇත.

එම වීඩියෝව පහතින්

(Visited 12 times, 1 visits today)

කාටූන්

ජයාරූප