පොහොට්ටුවෙන් හරීන්ට ලොකු ටොක්කක්.

 

පසුගිය සති කීපයේම පුවත් මැවූ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයෙක් වන්නේ හරීන් ප්‍රනාන්දුය. ඔහුට ජනතාවට අතරට යාමට නොහැකි බවත් එසේ ගියහොත් ජනතාවගෙන් ටොකු කන්නට වන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ජනතාවගෙන් කෙසේ වෙතත් පොහොට්ටුවෙන් අමාත්‍යවරයාට හොද ටොක්කක් එන ඇත,

විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම්වරයා වූ කපිතාන් මිහිමල් මුණසිංහ මහතා පෙරේදා (30දා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (30දා) සවස බදුල්ලේදී පැවැති රැස්වීමකදී වේ,

(Visited 7 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප