පොහොට්ටු වේදිකාවේදී කෙහෙළිය වහල් ජවිපෙ ගැන කියා දෙයි.

එහෙදී අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ.

 

“එක්සත් ජාතික පක්ෂයේ පිරිසිදුයි කියන  ඔය පුංචි කොල්ලන්ගේ නායකයා මේ රටේ දැවැන්තම බැංකු මංකොල්ලයේ  පලවෙනි විට්ඨිකාරයයි.ඒ විත්තිකරුවන්ගේ පැටවූ ටිකට පිරිසිදුයි කියන ලේබල් එක ගහන්න පුලුවන්ද.

ජනතා විමුක්ති පෙරමුණේ 71,88 නායක තුමා කියනවා මරපල්ලයි කියල මරනවා.94 කියනවා චන්ද්‍රිකාට දීපන් කියල චන්ද්‍රිකාට දෙනවා. 2001 චන්ද්‍රිකාට පෝස්ටර් ගහපන් කියනවා ගහනවා පෝස්ටර්. 2005 මහින්ද රාජපක්ෂට පෝස්ටර් ගහපල්ලයි කියනවා ගහනවා. 2010 ෆොන්සේකාට පෝස්ටර් ගහපල්ලයි කියනවා.2015 මෛත්‍රි රනිල්ට පෝස්ටර් ගහපල්ලයි කියනවා ඒකත් ගහනවා. අපිද වහල්ලු එතකොට. වහල් කම් කරලා තියෙන්නේ කවුද එතකොට. 71 ඉදන් මෙතෙක් වෙනකම් ජනතා විමුක්ති පෙරමුණ වහල් කම් කරලා තියෙනවා.”

(Visited 4 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප