බැදුම්කර වගේ හොරකමක් ඇරෙන්න වෙන කිසිම හොරකම මේ ආණ්ඩුවේ නෑ !

මහින්ද රාජපක්‍ෂ පාලනය එලවා දමා බලයට පැමිණි වත්මන් පාලනයට එල්ල කල හැකි එකම චෝදානාව බැදුම්කර මගඩිය බව ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ කැළණිය ප්‍රදේශයේ පාසලක පැවති උත්සවකට සහභාගී වූ මොහොතේ මාධ්‍ය වේදීන් නැගු පැනයකට පිළිතුරු ලබා දෙමින් වේ. එකල කර සොරකම් එක පවුලක් විසින් බෙදා ගත් බවත් දැන් එය බෙදී යන බවත් තවදුරටත් පැවසුහ…

(Visited 8 times, 1 visits today)

කාටූන්

ජයාරූප