බැදුම්කර සිද්ධිය එලියට එනකොට සමහරු බයවෙලා!

බැඳුම්කර කොමිසමේ අනාවරනයන් සමඟ ඇතැම් පිරිස් කලබලයට පත්ව ඇති බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හාලිඇල, පතන, කොටුව ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමිනි.

(Visited 4 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප